නිවහන Baby Names ළදරු නාම පුවත් පොරොන්දම් දුවට නමක් Baby Names Duwata හඳහන හඳහන් ළදරු නාම  ළදරු නම් තැබීම ලදරු නාම බබාට නමක් බබාලට නම් Sinhala Baby Names සිංහල ළදරු නාම නැකත් Baby Names Sri Lanka ලදරු නම් තැබීම නාම බිලිදු නාම Sri Lankan Baby Names රාහු කාලය today රාහු කාලය අද රාහු කාලය හෙට දිනපතා රාහු කාලය රාහු කාළය රාහු කාලය Baby Names Sinhala සිංහල බිලිදු නාම සිහින පලාඵල සිහින සිහින පලාපල Babata Namak නමට සුබ අකුරු හුනු පලාපල උපන් වෙලාවට බබාට නමක් Babata Namak Sinhala Baby Names බබාට ලස්සන නමක් චාරිත්‍ර බබාට නමක් සිංහල Babata Lassana Namak සුබ නිමිති Baby Names Twins ළදරු නම් අසුබ නිමිති බිළිදු නාම Baby Names Girl Boy මංගල-සේවය බබාට නමක් Baby Names Sinhala Baby Names Babata Namak Sinhala Baby Names Babata Namak Duwata Sinhala Baby Names Babata Namak Puthata Sinhala Baby Names Babata Lassana Namak Baby Names Babata Namak Sinhala Duwata Puthata Porondam Galapima Sinhala Sri Lanka Purahada mangala sewaya yojana free online marriage proposals sri lanka marriage proposals sri lanka sinhala tamil muslim online free babata namak sinhala duwata puthata girl boy babata namak sinhala duwata puthata girl boy purahada mindada liyathabara mangala sewaya yojana sri lanka
නිවහන (Home) ළදරු නාම Baby Names පුවත් (Articles) පොරොන්දම් ගැලපීම Baby Names Duwata දුවට නමක් කේන්දරය හඳහන් පරික්ෂාව සිංහල ළදරු නාම Sinhala Baby Names නැකත් (මුහුර්ථ) ලදරු නම් තැබීම නාම Baby Names Sri Lanka ළදරු නාමකරණය බිළිඳු නාම ළදරු නම් ලදරු-නාම ලදරු නම් Sri Lankan Baby Names බිලිදු නාම දවසේ රාහු කාලය හෙට රාහු කාලය අද දවසේ රාහු කාළය රාහු කාලය සහ මරු සිටින දිශාව සිංහල බිළිදු නාම Baby Names Sinhala සුබ සිහින සිහින වල තේරුම නමට සුබ අකුරු Babata Namak හූනු පලාපල Babata Namak උපන් වෙලාවට බබාට නමක් බබාට ලස්සන නමක් Sinhala Baby Names බබාට ලස්සන නමක් Babata Lassana Namak චාරිත්‍ර වාරිත්‍ර ළදරු නම් Baby Names Twins පෙරමඟ සුබ නිමිති Baby Names Girl Boy බිළිදු නාම පෙරමඟ අසුබ නිමිති බබාට නමක් Baby Names Sinhala මංගල සේවය Baby Names Babata Namak Sinhala Sinhala Baby Names Baby Names Babata Namak Baby Names Sinhala Babata Namak Baby Names Babata Namak Duwata Puthata

පෙර මග සුබ නිමිති (Peramaga Suba Nimithi)

suba nimithi subha nimiti පෙර මඟ සුබ නිමිති

දිගා වඩන මෙන් ගුගුරති ගජතුරඟා
රඟා පැපෑ එති යති බොළඳ කොමලඟා
ළඟා පවති මදනල සුවඳ පෙර මගා
“මඟා සතොස බල සුබ නිමිති මනරඟා” (තිසර සංදේශය)

නල මුසු සුවඳ පිරි කුඹු මියුරු අඹ ගෙඩි
පුල හෙළ කුසුම ලිය පිය තෙපල රං කෙඩී
සල සුදු සෙමර සේසත් ගිජිදු නොද වැඩි
බල සුබ නිමිති පෙර මඟ නැකතටත් වැඩි” (සැළලිහිණි සංදේශය)

තම තමන්ගේ පෞද්ගලික විශ්වාසයන් ‌කෙසේ ‌වෙතත් ශ්‍රී පංචායුධ ජ්‍යොතිෂ සේවාවෙහි ‌මෙම වෑයම බුදුන් දවස සතර ‌පෙර නිමිති ‌මෙන්ම අතීත සං‌දේශ කාව්‍යන් තුලින් පවා සත්‍ය ලෙස පෙන්වා දුන් ‌පෙර මග සුබ නිමිති වලට අනුව සිය ගමන බිමන මෙන්ම ජීවිතයේ වැදගත් අවස්ථාවන් වලට සාර්ථකව මුහුණ දීම තුලින් ඒවායෙහි සුබ ඵල විපාක ඉහලින්ම භුක්ති විදීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දීමය.

ශ්‍රවණ නිමිත්ත – ඔබ විසින් සුබ කටයුත්තක් සඳහා හෝ සුබ ගමනක් යාම සඳහා ගෙදරින් එළියට බසින මොහොතේදී සෙත් පිරිත් හඬ ශ්‍රවණය වීමට සලස්වා ගැනීමෙන් සුබ කාර්ය අරඹන මොහොතේදී ජය මංගල ගාථා ගායනා කරවීම ද, මඟුල් බෙර වාදනය කිරීමත් ද, සක් හැඬවීම ද අශුභ ශ්‍රවණ නිමිති වලකා ගත හැකි වේ. මංගල කටයුතු සිදු කරන මොහොතේ දී පෝරු චාරිත්‍ර ඉටු කරන විට පෝරුවට නැඟීමේ සිට අතපැන් වත්කර පෝරුවෙන් බසින තුරු යම් යම් අසුබ වූ හඬවල් ඇසීමෙන් ඇති විය හැකි අසුබ තත්ත්වයන් වලකා ගැනීම උදෙසා මඟුල් බෙර හඬ නැංවීමත් ජයමංගල ගාථා කීමත් අෂ්ඨක කීමත් පුරාණ කාලයේ සිට චාරිත්‍රයක් ලෙස පවත්වාගෙන යන ලදී.

ගත නිමිත්ත – සුබ කාර්ය සඳහා පිටත්ව යාමේදී තමාගේ ඉදිරියට නොපැමිණ හරහට හෝ වෙනත් දිශාවකට යන්නා වූ පුද්ගලයින් හෝ සතුන් දක්නට ලැබීම ගත නිමිත්ත නම් වේ. එබැවින් යන එන මඟතොට අසුබ පෙරනිමිති මගහැර සුබ නිමිති වලින් වාසනාව ළඟා කරගන්න.

චිත්තාරම්භණ නිමිත්ත – තමන් විසින් සුබ කාර්යයක් ආරම්භයට පිටත්ව යන්නා වූ මොහොතේදීත් එම කාර්ය අරඹන මොහොතේදීත් තම සිතට එන්නා වූ සිතුවිලි චිත්තාරම්භණ නිමිත්ත වේ. ඔබ විසින් කිසියම් ආකාරයක සුබ කටයුත්තක් සඳහා පිටත්ව යන්න සූදානම්වන මොහොතේදීත් එම කාර්ය අරඹන මොහොතේදීත් තමා කරන හෝ යන්නා වූ ගමන සාර්ථක වන ජයක් ලැබෙන බව සිතා සුබ චිත්තාරම්භණ සිතුවිල්ලක් සිතේ ඇති කර ගැනීමෙන් ඔබ නොසිතූ ලෙස ඔබගේ එම කාර්ය ඉෂ්ඨ සිද්ධ වනු ඇත.
පොරොන්දම් හඳහන්
නැකත් බබාට නමක්


ගමනක සුබ පෙන්වන පෙරනිමිති (Bala Suba Nimithi Peramaga Nekathatath Wadee)

මීට අමතරව ගමන ආරම්භයේදීම කුඩා ළමයකු අතින් කෑමට යමක් ලැබුණේ නම් එය බොහෝ විට සතුටුදායක ගමනක් වන අතර සුබ ප්‍රතිඵල සහිත කරුණු ඉෂ්ට වන ගමනකි. ගමනේ ආරම්භයේදී ඉදුණු කෙසෙල් ගෙඩි කෑමට ලැබුණේ නම් එයද සතුටුදායක ලාභයක් ‌හෝ ධනයෝග පහළ වන ගමනකි. තවද ගමනක් යාමට සැරසෙන විට කුකුළෙක් හැඬීම, ලේනුන් කෑගැසීම, කුඩා දරුවකු සුරතල් වචන කථා කිරීම, සාදු නාද ආදිය ඇසීම ගමන සාර්ථක වීමට හේතුවෙයි. තවද ගමන සුබ ගමනක්‌ වීමට රාහු කාලය මග හැර ගමන පිටත්වීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. ජ්‍යෝතිෂයේ ඉගැන්වෙන සුබ පෙර නිමිති පිළිබඳවද යම් හෝ අවධානයක්‌ කර කරන්නේ නම් එය නැකතටත් වඩා ප්‍රබල විය හැකිය. එහෙයින් ඔබ විසින්ම කරුණු කාරණා ගැන සිතා බලා ඔබේ ගමන සුබ ගමනක්‌ බවට පරිවර්තනය කරගත යුතුයි.

යම් ගමනක්‌ යන විට ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ, අශ්වයෝ මෙන්ම ඇතුන් දැකීමද ගමනේදී විපුල පල ලැබෙන පෙර නිමිති වෙති. ඉදුණු පළතුරු, කිරි, මිදුනු කිරි, පිරිසිදු වස්‌ත්‍ර, පිරුණු කළ, මල්, කුඩ, කන්‍යාවෝ මැණික්‌ වැනි දේ පෙර නිමිති වශයෙන් දකී නම් ඒ ගමනෙන්ද ඉතා යහපත් ප්‍රතිඵල ලැබෙන බව ජ්‍යෝතිෂ මතයයි. ඔටුනු, සුදු ගවයෝ, කැඩපත්, සිංහාසන, ගිතෙල්, ගෝරෝචන, කුඩා දරුවන්, මංගල ශබ්ද, යහපත් වචන, රාජාලියන් දැකීමද ඉතාම සුබ නිමිති වන අතර ඒකී නිමිති දැක යන ගමන සාර්ථකත්වය ඉහල යයි.

By clicking any above buttons you are agreeing to our terms of use and privacy policy including use of cookies and receive newsletters, account updates and offers sent by porondam.lk